සින්ඝලු මරිමොඩයෝ කියල මම හැමදාම කියන්නේ ඕකනේ ..ඉස්සර ඔය චාරිත්‍රය කරේ ..කසාද බදින්න කෙල්ලෙක් ඉන්නවා කියල ගමට කියන්න ..රෙදිනැන්ද ගේන්නන්නේ ඒ අදාල ගමේ සහ අවට හොදම කවරේජ් එකක් තියන ගැනු කෙනක් නිස්ස එයා කොල්ලෝ ඉන් ගෙවල් වලට ගියහම ඔය ආරන්චිය කියනවා ..ගම්වල ඉස්සර තිබ්බ චාරිත්‍ර මෝඩයි වගේ පෙනුනට ඒවා වල...