කවුද කියන්නේ කොහෙද කියූවේ කියනන් ,,,
ඕනෑතරම් තියනවා බන් මටදැන් නම් මතක නැ සිදත් සගරාව සහ ටීකා ග්‍රන්ථ වල තියනවා ..
සිංහල භාෂාවේ මුල භාෂාව පාලි සහ සන්ක්රිත් තමා නමුත් පහු කාලීනව එක එක භාෂා වල වචන තත්සම /තත්භව /සහ නිෂ්පනන් කරගන අලුත් වචන හැදුව ඒවගේ එකක් තාම ඔයවචනේ මචන් ..මට ඕක කියුවේ මහාචර්යා...