මචන් අනුරාධපුරේ ඉන්නවලු ඕවට බෙහෙත් කරන හොඳ වෙද මහත්තයෙක්....අපේ මාමටත් දෙපාරක්ම දරුණුවට හාට් ඇටැක් ඇවිල්ලා ඔපරේෂන් එහෙකුත් කරලා ඉන්නේ....දැන් මේ වෙද මහත්තය ගාවට ළඟදීම යනවලු ...මට පොඩ්ඩක් මතක් කරන්න මම විස්තරේ තව හොයල කියන්නං.....බයවෙන්නෙපා...තාත්තට පරිස්සන් වෙලා බෙහෙත් වෙලාවට බොන්න...