ඒකිත් එක්ක තියෙන ආශ්‍රය නතර කරපන්
නැත්තං මහ විනාසයක් කරගන්නයි උඹ ඔය හදන්නෙ
ගෑනු නිසා අමාරුවේ වැටෙන්න එපා බං
ඕකි එක්ක ෆිල්ම් එක බලන්න යන්න තියා sms කරන එකත් හෙටින්ම නවත්තාපන්
කෑල්ල වෙන්නැති....හැබැයි ඒ වගේ නෙවේ මුළු ජීවිතේම පසුතැවෙන සීන් එකක් වෙන්න බැරි නැත