මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ දන්න කෙනෙක්ගෙන්.
මගේ පොඩි setup එකක් තියනවා vehicle එකක..TV /DVD/Navi , Japan orijinal එකක්. මේකේ language එක තියෙන්නේ ජපන් වලින්. එක වෙනස් කරන්න මම හිතන විදිහට බෑ. එක එහෙමද ? එත් එකේ option වලට යන්නත් බෑ තේරෙන්නේ නැති නිසා .. කොහොමද මචන් හෙල්ප් එකක් ගන්නේ ? අඩුම...