සහතික ඇත්ත ..........කරපු වැරදි වැරදියි කියල පිලි ගන්නෙ නැති ජෙප්පො හරිනම් උන් මරපු සාමාන්‍ය මිනිස්සු සිහි කරන්න ඒවට සමාව ගන්න කටයුතු කරන්න ඕන... විජය නලු බට්ටෙක් ...පුම්බපු රූපයක් වෙන්න පුලුවන් ඒත් ඌට උගේ දේශපාලනය කරන්න අයිතිය තියෙනව ...
අනික රටක් වටින ගීත නිර්මාපකයෙක් දක්ෂ නිවේදකයෙක් උන...