දින 5ක් තුළ, Resident evil 7 එක decrypt කරන්න කොල්ලකරුවන් සමත් වෙලෝ :P:P:P..
මේක ඩෙනුවෝලගෙන් ආපු අලුත්ම වර්ශන් එකලු ක්‍රැක් කරලා තියෙන්නේ. හැම ගේම් පබ්ලිශර්ලටම මේක සෑහෙන අවුල්ක් වෙයි කියල්යි කියන්නේ. :D:D:D
[Resident Evil 7 was running the most recent version of Denuvo. The successful...