සුසුකි බැන්ඩිට් 250 s එක කොහොමද?

Lahiru_CR

Member
Feb 8, 2017
13
1
0
සුසුකි බැන්ඩිට් 250 s එක කොහොමද?

මචංලා මම ජපන් බයික් වලට ටිකක් අලුත්... ඉන්දියන් බයික් පැදලා එපා වෙලා ඉන්නේ. සුසුකි බැන්ඩිට් 250 එක කොහොමද මචංලා... මගේ බජට් එකට සෙට් වෙන්නේ ඒක.. දන්න කට්ටිය මට පොඩි review එකක් දෙනවනම් ලොකු help එකක් බං �� :confused::yes:
 
  • Like
Reactions: The_Killer

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,761
    1
    11,071
    113
    මරණයක් කියල බන් කියන්නේ ගොඩක් උන්.:(
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Jade thamai asama
    20160711_864703.jpg
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    ane redda thamai...
    bandit leda kiyanne rellata... den bandit hadana un innawa... bandit kiyanne thani yakek... hornet ekatawath yanna be hoda bandiyak ekka...wedi wistara oni nan pm dahan