1. Vampire

    අඹු සැමියන්ගේ ගෙළ සිඳ ගැනීම..................18 +

    පිස්සු නැත්නම් ෂෝක්
  2. Vampire

    Poonagala, Mapitiya Bus Accident

    පපඩම් වගේනේ බස් එක
  3. Vampire

    Kaushalya Udayangani 18++++++

    :P
  4. Vampire

    හරිම වෙලාවෙ ගහපුවා හරියටම වැදිල..

    පට්ට පික් සැට් එක
  5. Vampire

    T-Shirt Printing & Shoe Manufacturing

    සුබ පැතුම්
  6. Vampire

    mage kella hodai da.........

    බම්ප්
  7. Vampire

    S.B ගේ මානසික තෘප්තිය

    ඒවා කොහොමද ඊළග පාරත් අපි රජාට ඡන්දේ දෙනවා. අනේ රජතුමනි අපිට තව අරින්න.. මදි පාඩුවට ඔය වටේ ඉන්න ගොට්ටඅල්ලන අපුල්ලන සට්ටැඹිවැඩ කරන අප්පුලා ලවත් ඇරවන්න. ඔන්න නැවුනා. :rolleyes:
  8. Vampire

    හෙල්මට් නීතියට එරෙහිව.

    බැනේ මයේ පුතේ. :D
  9. Vampire

    හෙල්මට් නීතියට එරෙහිව.

    ජිවිතේ ආරක්ෂා කරන්න හෙල්මට් දාන්න බැහැ, අව්වෙන් ආරක්ෂා වෙන්න වාහනේ ටින්ට් කරන්න බැහැ. හැබැයි හයිවේ කාපට් පාරවල්. යන්න ඕනේ පරණ තාලේට:growl:
  10. Vampire

    washing Machine

    අපේ නම් LG. තාම කිසිම අවුලක් නැහැ හොදට වැඩ ගන්නවා.
  11. Vampire

    -අමුතු_ඔරලෝසු-

    නියම ඔරලෝසු සෙට් එක
  12. Vampire

    ඔයාලා දන්නවද tv එකේ ෆිල්ම් tv series පෙන්නන විදිය

    මේවා මචං නොර්මල් ප්ලේ කරන්න බැනේ බීටා වර්ෂන් තියෙන්න ඕනා නේද? දාන ඇඩ් පවා බීටා වර්ෂන් එකෙන් තමයි දෙන්නේ ටිවි චැනල් වලට.
  13. Vampire

    ඇන්ඩේනවා දැක්කම

    ඇඩෙනවා
  14. Vampire

    Sri Lanka's CHOGM Car's

    අඩේ මූ රෑට බොඩ් එක ගලවලා දොරට තියනවා ඇති.:lol: මෙහෙමත් ලොල් ඉන්නකන් අපිටත් ලොල්
  15. Vampire

    Sri Lanka's CHOGM Car's

    අඩෝ ඊරිසියාකාර යකුනේ උඹලාට මේවා දිරවන්නේ නැද්ද? කොටි බටහිරවාදි යුඑන්පි කාරයෝ. උඹලගේ ඇහේ කටු අනිනවා වගේ නේද? බලපන් මේවා ගෙනාවේ රටේ දියුණුවට උඹලාගේ බස්ගාස්තු වැඩි වුන හින්දා චෝගම් එකෙන් පස්සේ පුද්ගලීක ටැක්සි සේවයක් යොදවනවා. ඉතා සහනදායි මුදලකට එතකොට තේරෙයි මේ ආණ්ඩුව දේශප්‍රේමින්ට සලකන හැටි...
  16. Vampire

    moota giya kala balapallako

    කෙහෙල් කොළේට ගිය වියදම වගේ තියේ ඒහෙනම්
  17. Vampire

    moota giya kala balapallako

    අර යන වාහන ටික ඌගේ බයිසිකලේ බැක්අප් වෙහිකල්ස් ටිකද?
  18. Vampire

    Your dog's breed

    ඇයි බං හදන්න ආස එකෙක්ට. ඒකයි දැම්මේ, මම හැදුවේ ජර්මන් ෂෙපර්ඩ් එකෙක්.
  19. Vampire

    Your dog's breed

    Pit Bulls

    No contents