හැමදේම වෙන්නේ මටයි කියලා හිතන්න එපා මචං, අනිත් අයගේ ජිවිත වලටත් ටිකක් එබිලා බැලුවොත් තේරේයි ඇත්ත මොකද්ද කියලා. පෙන්න තියෙන ලෝකේ නෙවේ ඇත්තටම තියෙන්නේ. පාර තොටේ බලපන් මිනිස්සු කිදෙනෙක්ට කාක්කෝ සලකලා යනවද කියලා.
හොදම දේ තමයි ඔය ප්‍රශ්න ටික මනස පිළිබද ඩොකෙක්ට කියන එක.