එහෙම නොවේ නම් අද කොහොමද කොටුව, ගාලුමුවදොර, ස්ලේව් අයිලන්ඩ් පාරවල් ඔක්කොම හිරවෙලා කියන්නේ. ජනතාව පොලිමේ වරාය බලන්න ඇවිත් හෙට පොලිමේ කතිරේ ගහයි ආයෙත්. අපි කෑගහලා කිව්වත් ජනතාව (සම+හරක්) කන්බෙර තමන්න විසින්ම පලාගෙන අනිත් අය කඩේ ගිහිල්ලා පොරොප්ප සල්ලි දිලා අරගෙන ඇබ ගහගෙන. රෝමය ගිනි ගෙන ඇවිලෙනවා නිරෝ...