1. Niko Boy

    සිංහලේ....

    සිංහලේ කේස් එක දේශපාලනික වුනත් (ඇත්ත නැත්ත නොදනී) නැතත් ලාංකිකයන් වශයෙන් එකමුතු වෙන්න හොඳ අරමුණක් කියලයි මම නම් හිතන්නේ.... සිංහල දෙමල මුස්ලිම් කවුරු උනත් ලංකාවේ එකෙක් නම්, ලංකාවට ආදරෙයි නම් "මම සිංහලේ" කියන්න පුළුවන් වෙන්න ඕනෑ... රටක් ජාතියක් ගොඩනඟන්න මේක හොඳ තල්ලුවක් කියලයි මම නම් හිතන්නේ...
  2. Niko Boy

    කඩු හෙලුප්

    yup
  3. Niko Boy

    Ana Cheri

    :love::love:අනා චෙරි :love::love:
  4. Niko Boy

    කඩුගන්නාවෙන් ගහක් උඩ පැලක්

    Adoo pattane.. yanna ona welawaka
  5. Niko Boy

    Help

    No idea.. bump
  6. Niko Boy

    Canon

    Patta
  7. Niko Boy

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    මම මම.. උඹත් මේ බෝට්ටුවෙමද... ;);)
  8. Niko Boy

    හෝතම්බුවා

    ඇදගෙන නාල :lol::lol::lol::lol:
  9. Niko Boy

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    ඒ කාලේ මටත් කතා කරගන්නවත් බෑ ඒ කෙල්ල එක්ක. ගොත ගැහෙනවා. හැබැයි වෙන කෙල්ලෝ එක්ක එහෙම නෑ... අදටත් එහෙමයි. මට නම් වුනේ ඒකිගේ යාලුවන්ගෙන් බයිට් වෙන්න. :sorry::sorry::sorry::sorry:
  10. Niko Boy

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ... :sorry::sorry::sorry::sorry:
  11. Niko Boy

    ආදායම් බදු හා වක්‍ර බදු..

    එළනේ, බම්ප් +
  12. Niko Boy

    වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

    ඉස්සර ට්‍රයි කරපු කෙල්ලෙක් ලඟදි දවසක ටවුන් එකේදී හම්බුනා. ගුඩ් මෝර්නින් කියල යන්න ගියා ඒකි. දවල් දැනගත්තේ එදා එයාගේ බර්ත්ඩේ එක කියල. උදේ දැක්කට පස්සේ දවසම මොකක්ද මොකක්ද වගේ. ඉස්සෙල්ලම ආදරයක් කියල හැඟීමක් ඇති වුනේ ඒකි ගැන. ඒත් කවදාවත් කියාගන්න බැරි වුණා. උඹේ පොස්ට් එක කියවපුහම ඒ සිද්දිය මතක්...
  13. Niko Boy

    Samsung Galaxy A8

    මම use කරනවා. දැන් මාස 2ක් විතර. කිසි අවුලක් නෑ... සුපිරි. :yes::yes::yes::yes::yes:
  14. Niko Boy

    Cutest Tool Set You've Ever Seen

    :lol::lol::lol::lol::love:
  15. Niko Boy

    නුවර එළිය help

    http://www.travel.onlanka.com/nuwara-eliya.html http://www.tripadvisor.com/Attractions-g608524-Activities-Nuwara_Eliya_Central_Province.html http://www.lonelyplanet.com/sri-lanka/the-hill-country/nuwara-eliya/things-to-do
  16. Niko Boy

    online chat

    :shocked::dull::dull::shocked::no:

    No contents