උදේ 5.55 පොඩි මැණිකේ 9 වෙනවා නුවරට යද්දී. නුවරත් ටික වෙලාවක් නවත්තන් ඉඳල තමයි ආපහු බදුල්ල යන්නේ. පුළුවන් තරම් එකේ යන්න බලන්න one day ට්‍රිප් එකක් නම්. නැත්නම් 7 intercity එකේ එනවනම් පේරා වලින් බැහැල බලන්න train එකක් තියනවද කියල. නැත්නම් බස් එකේ යන්න. වෙලාවේ ලොකු වෙනසක් නෑ..