රජයේ විදායක නිලදාරින්ට පොලිස් බලතල තියනව නේද?
ඉහල නිලදාරියෙක් අත්අඩංගුවට ගන්න එයාගෙ බල මට්ටමට වඩා ඉහල පොලිස් නිලදාරියෙක්
වෙන්න ඕනෙ කියල මම අහල තියනව..
එහෙම පොලිස් බලතල ලැබෙන නිල මොනවාද ?
රජයේ දෙපාර්තමේන්තු , සංස්ථා , මණ්ඩල , අතරින්
මොන මොන ආයතන වල විදායක නිලදාරින්ටද එහෙම බලතල ලැබෙන්නෙ?
එහෙම...