1. HypermaD2

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    ඒ කියන්නෙ tax එක ගෙව්වට පස්සෙ ත් තවත් වියදම් තියනවද? 450ට පහල බයික් එකකට procedure එකට වඩා වෙනස් විදිහක් තියනවද ?
  2. HypermaD2

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    මහින්ද මාම දුන්න රෙජිස්ටේශන් තියනවනෙ.. ඒත් ඒවටත් පොලිසිය කේස් දානවනෙ.. අලුතෙන් එකක් අපි ටැක්ස් ගෙවල ගෙනාවොත් රෙජිස්ට් කරල පාරෙ පදින්න කිසිම නීතිමය බාදාවක් නැද්ද ?
  3. HypermaD2

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    පිස්සු හැදෙනව.. සුපිරි මචං.. බෙලිහුල් ඔය වගේ නිකන්.. මාරම ලස්සනයි..
  4. HypermaD2

    Money Heist Season 3

    මේ තියෙන්නෙ එලකිරි
  5. HypermaD2

    Money Heist Season 3

    කමක් නෑ.. එලකිරි මචා..
  6. HypermaD2

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    PM Full අයියෙ ඔයාගෙ එනව ඇති හෝගාල දැන්..
  7. HypermaD2

    Money Heist Season 3

    ඕක බලල නෑ බං.. සීසන් වන් දාපන්කෝ බලන්න ඕනෙ
  8. HypermaD2

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    මට හිතුන.. ඒ නිසා වැඩිය වද නොදී හිටිය..
  9. HypermaD2

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    1. අහවල් ඇමති වද ඩොකා මේ මොනවද වෙන්නෙ ? මොනා හරි ලොකු බලපෑමක් තියනවද ? 2. කුණු කතාවේ නීතිමය ස්වභාවය කොහොමද? වැරදුකාරයන් ට නීතිමය වශයෙන් ගැලවිලා යන්න සිදුරක් තියනවද ?
  10. HypermaD2

    බිස්නස් ප්‍රොපසල්

    වැදගත් ප්‍රශ්නයක්
  11. HypermaD2

    සොඳුරු රුවක්

    මරු.. ආයෙමත් වැදගත් යමක් කියවන්න ලැබෙන දවස් ටිකක්..
  12. HypermaD2

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    නිවාඩුවක් හම්බෙලා වගෙයි.. පී ඇම් එකක් දාල තිබේ.. ඒත් සිංහලු කිසි සප් එකක් නෑනෙ වැඩේට.. :( බාගෙට අත ඇරල වගේ ඉන්නෙ දැං..
  13. HypermaD2

    සොඳුරු රුවක්

    විනිසුරුතුමා කාලෙකින් මේ පැත්තෙ ඇවිල්ල තියෙන්නෙ... :D
  14. HypermaD2

    සොඳුරු රුවක්

    සුපිරි මචං..
  15. HypermaD2

    ඔන්න විස්තරේ කුණු ගැන දැනට

    කියපංකො අපිටත් දැනගන්න
  16. HypermaD2

    JAPAN DREAM ................(JOB VISA)

    බම්ප්
  17. HypermaD2

    ඔන්න විස්තරේ කුණු ගැන දැනට

    මොනාද බං මේ මුන්ගෙ නව සක්කිලි වැඩ:angry:
  18. HypermaD2

    විශේෂ අවධානයට

    Itin PM clear karapanko
  19. HypermaD2

    Power Cords Manufacture

    Hoda quality Ekata ekak hadanna.. Orange power codes lifetime warranty

    No contents