ඕක තරමක් දුරට ප්‍රෝඩාවක් බන්. අපිට නිකම් හොයන්න දීලා ඊට පස්සෙ ගාන කපනවා. අපේ කශ්ටිය හොයලා නවතින්නේ නෑ කියල දන්නවනේ, අතුලටම හාරනවනේ..;);) හැබැයි exchange rates, wikipedia, definitions, reviews( wiki) වගේ දේවල් හොයනකොටනම් ඕක හොදයි. මොකද ගොඩක් වෙලාවට අපිට ඕන උත්තරේ google search එකෙන්ම පෙන්නවනේ.. :yes: