ඉන්නවා බන්. මේක අවුලක් නැතුව වැඩ මචන්. උබට ඕනින මේකෙත් රෙෆරල්ස් ලා ගනින්. ඒත් වැඩිය වියදම් කරන්න එපා. ෆිට් එකට කියන්නෙ මේක තාම ටිකක් අලුත් සයිට් එකක් නිසා මටත් ගොඩක්ම විශ්වාස නෑ.. හැබැයි මෙච්චර කාලයක්නම් මට ගෙව්වා.
අනික බොට් එක නැතත් අපිටම අවුලක් නැතුව මේ ඇඩ්ස් ක්ලික් කරන්න පුලුවන්. ගොඩක්...