1. sameerasugath

    මරිසි වැඩ..

    :)
  2. sameerasugath

    enna oyalage phones post karanna

    Samsung SGH X620 2005 ගත්තේ තාම ගින්දර වගේ වැඩ කිසි ලෙඩක් නෑ
  3. sameerasugath

    හිල්ඩා කුමාරි සිද්දිය

    දන්න එකෙක් නෑ වගේ පුදුමයි
  4. sameerasugath

    mage ආදර කතාව ...(help me)

    මට නමි හිතෙන්නෙ කොල්ලෝ උඹේ කෙල්ලට රැවුලයි කැදයි දෙකම ඔීන වෙලා වගේ. කෙල්ල ඔතනින් අයින් කරගන්න වෙයි උඹට. නැත්නමි අර බැල්ලිගෙ පුතා උඹෙ කෙල්ලව දා ගන්නවා.. අනිවා
  5. sameerasugath

    Department Of Motor Traffic - Werahara

    ස්තුතියි මචන්
  6. sameerasugath

    ශ්‍රී ලංකාව අයිති මුස්ලිම් ජනතාවට

    ඒන ඇත්ත මචන් මූ හදන්නේ මෙීකෙ ඉන්න එවුන් කොටවන්න.
  7. sameerasugath

    හෙනම ගහපන්.....

    ඇයි බන් මෙි සුදු කොල්ල (windows8)යන යන තෙඩි වල උඹල බයිටි එකට ගන්නේ:)
  8. sameerasugath

    මරිසි වැඩ..

    හිහ්..මෙිකෙ කොල්ලන්ට මරැ ආතල්නෙ තිබිල තියන්නෙ:lol: තව දාපල්ල මරු කතා ටික
  9. sameerasugath

    හෙනම ගහපන්.....

    හෙනම ගහපන්... ඒ හෙන ගහපු එකාව කොටියම කාපිය. ඒ කොටිය තව කොටියෙක්ම කාපිය
  10. sameerasugath

    මරිසි වැඩ..

    Thread eka Negala yanawa
  11. sameerasugath

    මරිසි වැඩ..

    ඔක්කොම මරිසි නැඩ දානවනේ. මමත් අපි ඉස්කෝලෙ යන කාලෙ කරපු අවලං වැඩක් කියන්නමි. අපේ ඉස්කෝලෙ Sport meet එක තියන දවස් වලට අපි රූට ඉස්කෝලෙ නතර වෙනවා House හදන්න.ඉතින් එදා රෑට කොල්ලොත් ඉස්කෝලෙ නවතිනවා.සර්ලත් නවතිනවා.ඉතින් කටිටිය රෑට නතර වෙන්නේ ෂොටි එකක් එහෙම දාන්නනෙ.සර්ල රෑට හොදට බොනවා. අපේ කොල්ලො...
  12. sameerasugath

    මරිසි වැඩ..

    උඹ මරැ කොල්ලෙක්නෙ මචෝ
  13. sameerasugath

    මරිසි වැඩ..

    Patta thread eka
  14. sameerasugath

    මරිසි වැඩ..

    උඹ අහන්න එපැයි උඹෙී කොටිටෙ අස්සෙ මොනාද හෙවිවෙ කියලා..... එළ එළ පටිට කතාව දෙන්න එක්ක පිටි වුනාට පස්සේ හොදට පාඩමි කරන්න ඇති නේද කොල්ලා
  15. sameerasugath

    Windows සහ Software Originalද කියල check කරනවලු....!!!

    රඡයේ ආයතන ඔක්කොගෙම වගේ තියන්නෙ ක්රැක් කරපු ඒව. පොලීසියෙයි උසාවියෙයි දෙකේම තියන්නේ හොර කොපි තමයි බන්
  16. sameerasugath

    සුරතල් සතුන්ටත් බද්දක්

    හා...ෂෝක් අපේ කිටියටයි බවිවටයි දෙන්නටම Identity Card එකක් ලැබෙයි
  17. sameerasugath

    elakiri eke graphics weddo kawda???

    GRAPHIC වැද්දො ?
  18. sameerasugath

    NOKIA MOBILE FACTORY IN FINLAND

    දැං අපි නොකියා පැක්ටරිය බල බලා චයිනීස් නොකියා පාවිචිචි කරනවා
  19. sameerasugath

    ඔබ කැමතිම විරහ ගීහතය කුමක්ද?

    කතා කරන කදුලු වලට සමා කරන්න ඔබ කල පවි බොහොම වැඩියි තරහ නොවන්න සංසාරෙදි කවදා හරි යලි හමුවන්න මට නමි බෑ කවදාවත් එහෙම හිතන්න....... - නාමල් උඩුගම-
  20. sameerasugath

    ඔබ කැමතිම විරහ ගීහතය කුමක්ද?

    පිදූ කුසුමන් පරවෙලා යා නමි පූඡාසනේ ඔබෙි සෙනේහේ නිමාවයි මෙි -සෝමසිරි මැදගෙදර-

    No contents