මෙි ලෝකේ උඹ වගේ කොල්ලො හරි අඩුයි මචන්...වැඩි හරියක් ඉන්නෙ තිරිසන්නු..තමන්ගේ සාක්කුවට කීයක් හරි වැටෙනවනමි අය මොනවත් ඔීන නෑ.අනිත් එවුන්ට හෙන ගැහුවත් කමක් නෑ .ළමයි හදාපු වදාපු නැති ගෑනු මිනිස්සු වගේ තමයි මෙී තිරිසන්නු පාරට බැස්සම.ඒ වුනාට බලන්න ඔීන පෝය දවස් වලට පන්සල් ගියාම මිනිස්සුන්ට පින් කරන්න...