අපි Computer එකක් ගනිද්දි අවධානය යොමු නොකරනම දෙයක් තමා Power Supply Unit එක..
Mid-High End Separate VGA Card එකක් දානවා නම් විතරනේ Power Supply Unit එකක් වෙනම දාන්නේ..
නැත්තම් Casing එකට එන PSU එක හරි රුපියල් 1500ට වගේ තියෙන PSU එකක් නේ දාන්නේ..
මෙන්න මෙතන තමා බොහො විට කෙලවෙන තැන..
මේ ටික කියවල...