කව්රුහරි හරියටම දන්නවද Hybrid Wagon R (engine model - R06A )එකේ ලංකාවේ දුවන්න හොද engine oil එක මොකද්ද කියල. මොකද මේකේ ඉම්පෝර්ට් කරනකොට එන්නේ SAE 0W20 oil එක. :nerd: