ඕව ඔහොම තමයි මචන් ..... මම එකෙකුට EPF ප්‍රශ්නයක් ගැන දීපු උත්තරයකට එකෙක්ශුද්ධ සිංහලෙන් අමතල තිබුණ මට එපා වුනා එලකිරියම .. සමහර උන් හිතන්නේ ඒක ලොකු හපන් කමක් කියල.... ඒත් ඒකෙන් කියවෙන්නෙ තමන්ගේ හැදියාව.... නැත්නම් ජාතකය ..
සැලෙන්න එපා ... තමන්ට වැදගත් දෙයක්- රසවත් දෙයක් දාන්න බැරි උනත් තමන්...