අර පලවෙනි සිදුවීම නම් මම poem එකකත් කියවල තියෙනව
Poem එක Leave Taking ලියල තියෙන්නෙ Cecil Rajendra ද කොහෙද නම මතක නෑ.මම ඉස්සර OL කාලෙ lit කරද්දි ආසම එක තමයි ඕක.
ඒකෙ වෙන්න සීය කෙනෙකුයි මුනුබුරයි බොහොම සතුටෙන් ඉන්නව.එත් සීයගෙ ලමයින්ට (මුන්බුරාගෙ අම්මල තාත්තලට ) අර සීය ගැන බලන්න වෙලාවක් නෑ.අර...