Creed ලොක්ක නම් කියන්නෙ outlander PHEV එකේ tax එකත් දැන් 15% කරන්න යනවලු.
@රත්තරන් ,mahesh
ලෝකෙ තෙල් තියෙන්නෙ තව අවුරුදු 100 කිව්වට එව්ක තව 70කට වගේ ලු තියෙන්නෙ.
KEMYA-SABIC / Exonn Mobill විස්වාසදායී ආරන්චි මාර්ග :cool: :D
මේකත් තේරුම් කරපන්කො
Torque කියන්න්ව් මොකද්ද ?:dull: