මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.) එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව...