1. biyondw

    Highland කිරි

    ඊයේත් හයිලන්ඩ් පැකට් 5ක් ගෙනාවා :yes:
  2. biyondw

    ගඟ අද්දර

    ගඟ අද්දර බම්ප්
  3. biyondw

    Adobe Illustrator 2017cc

    2017cc full ekak direct baganna link ekak dennakooo thiyena pinwathek
  4. biyondw

    Newspaper Theme Help

    කා ළගවත් නැද්ද මචංලා... :( ෙලාකු උදව්වක් ෙම්ක ෙහායලා ෙදන්න පුළුවන් නම්...
  5. biyondw

    Newspaper Theme Help

    thank you machanlaaa ehema thiyenawa kiyala dannawa.. crack nathi ekak one mata.. ekai ka laga hari thiyeda ahuwe.. eth ka lagawath nathi paatai neh.. :( duk cene eka... :(:( ------ Post added on 1616122995
  6. biyondw

    Newspaper Theme Help

    Machanlaaa Mata Thiyena Kenek Hari Meka Down Karala Denna Puluwan Pinwathek Innawa Nam Dennakoooo.. Loku Help Ekak... https://themeforest.net/item/newspaper/5489609
  7. biyondw

    ඇර සොයිසා

  8. biyondw

    The Voice - සිරස කොපිරයිට්ස් වලට අහුවෙලා

    හැම චැනල් එකකම තියෙන්නේ ගසා කෑම තමයි බං.. හිරු වේවා සිරස වේවා දෙරණ වේවා සියත වේවා මේ හැම මීඩියා එකකින්ම කරන්නේ හම්බ කරන් කන එක.. මම දන්න තරමින් හිරු මාසෙකට විතරක් සෝෂල් මීඩියා වලින් වෙබ් සයිට් ටිකත් ඇතුළුව මිලියන 5+ හොයනවා නිකන්ම... අනිත් මිනිස්සුන්ගේ දේවල් දාලා.. උදා : ගොසිප් සයිට්ස්.. දැන්...
  9. biyondw

    Kiss Teledrama

    ceyflix eke HD penawada ? puluwan mata hithuna widiyata meke aithiya asha edirisinghata aththe.. eyage dramas okkoma thiyenawa.. anika meka ausi walin run wenne
  10. biyondw

    මට අවුලක් මචං

    ඔය සාරි බිස්නස් සීන් එකේ ඉන්න බෝඩිමක ඉන්න කෙල්ලෙක් මමත් දන්නවා.. මාත් එක්කත් කිව්වා ඔහොම මල්ලි කෙනෙක් ගැන.. ඒ උඹද යකෝ... පාක් කිව්වලු.. සතුටුයි දැනගන්න ලැබීම ගැන... කෝකටත් ඒ එයාමද කියලා බලාගන්න පිංතූරයක් පී ඇම් කොරහන් බලන්ට..
  11. biyondw

    SINHALA MOVIES

    මොකුත් නැද්ද බම්ප්... මොනවද ඕනේ බම්ප්...
  12. biyondw

    පරණ සිංදුවක් හොයන්න හෙල්ප්...

    කියන්නේ කවුද කියලා හොයාගත්තොතින් පොඩි සර්ච් පාරක් දාලා හොයගන්න ට්‍රයි එකක් දෙන්න පුළුවන් වෙයි...
  13. biyondw

    පරණ සිංදුවක් හොයන්න හෙල්ප්...

    කවුද කියන්නේ බං...
  14. biyondw

    පරණ එකක් කාලයක් හොය හොයා හිටියේ.

    කඳනාරච්චි සහෝදරයෝ... මෙයාලා නුවර , බූවැලිකඩ තමයි මහගෙවල්... චන්ද්‍රකුමාර කඳනාරච්චිව මියුසික් වලට ගේන්නෙත් විකටර් සහ ටියුඩර් අයියලා දෙන්නා තමයි..
  15. biyondw

    Themeforest🚀Giveaway සීමිත කාලයකට පමණයි./

    මෙහෙම හරි දෙන එකත් ලොකු පිනක් මචෝ... එළකිරි කොල්ලෙක්...
  16. biyondw

    Commercial bank එකෙන් සල්ලි ගන්න බෑලු

    මේක අද විතරක් වෙච්ච දෙයක් නෙමෙයි.. ගිය සතියේ මට සල්ලි වගයක් දාන්න කෙනෙක් පුදුම කට්ටක් කෑවා.. ලංකාවේ තියෙන කොමර්ෂල් බැන්ක්ස් ඔක්කොගෙම සර්වර් ඩවුන් වෙලා කියලා තමයි ආරංචි වුණේ බැන්ක් එක ඇතුළෙන්ම... අදත් ඒ වගේම දවසක්... හෙට දවස ඔබ සැමට සුභ සුව නව වසරක් වේවා...
  17. biyondw

    Themeforest🚀Giveaway සීමිත කාලයකට පමණයි./

    Elakiri Wadak... Mata Meka Aran Diyan Machooo.. Pin Sidda Wei... https://themeforest.net/item/mountain-the-minimal-portfolio-theme-for-inspiration/12447457
  18. biyondw

    SINHALA MOVIES

    vishama baga thiyenawa.. 3 GB ekak.. rip karala denna balannam..

    No contents