එහෙමද අවුල්ද ? මම කියන්නම් මචං.. තාම පටන් ගත්තා විතරයිලු.. රෝදේ රවුම් නේ මචං කොහොමත්.. ඒක හතරැස් කරන්න බෑ.. කොලිටි කන්ටෙන්ට් නෑ මචං පටන් ගත්තු ගමන් මොකකවත්.. එනිවේ තෑන්ක්ස් කමෙන්ට් එකට..
මෙයා යූ ටියුබර් කෙනෙක් නෙමෙයි... මේ ආතල් එකට කරන එකක්.. මූ හොඳ ජොබක් කරන එකෙක්.. :yes: :yes: