කනේ තිබ්බේ නෑ බං. කතාබහක් විතරයි වුණේ. නිකමට හිතපං මිනිස්සු පිස්සු වැටුනු තමන්ගේ නිර්මාණයක් තව එකෙක් වාණිජමය පරමාර්ථයෙන් යොදා ගන්නවා නම් අනිවාර්යෙන්ම එක නීති විරෝධීයි. හරියට උඹේ දෙයක් උඹ නොදැන උඹේ ළඟම එකෙක් විකුණගෙන කනවා වගේ එකක්. මහන්සි වෙලා කරපු නිර්මාණ අගය කරන්න විතරක් පුරුදු වෙයන්. නිකං...