මට මේකයි දැන් වෙන්න ඕනෙ
මට තියෙනවනෙ Dongle එකක්. :baffled: ඒකෙ නම හු*** හුවාවි . :growl:
මේක දැන් මාසෙක විතර වෙලේ ඉදන් එයා හරි අමාරුවෙන් ඉන්නෙ :oo:
Connect වෙන්න විනාඩි 2 ක් විතර ගන්නවා :dull:
සමහර වෙලාවට Connect උන ගමන් Disconnect, Remove වෙනවා :baffled:
අම්මා ගහන තරමට රත් වෙනවා. :nerd:
පට්ටම...