මට මේකයි දැන් වෙන්න ඕනෙ
මට තියෙනවනෙ Dongle එකක්.
ඒකෙ නම හු*** හුවාවි . 
මේක දැන් මාසෙක විතර වෙලේ ඉදන් එයා හරි අමාරුවෙන් ඉන්නෙ
Connect වෙන්න විනාඩි 2 ක් විතර ගන්නවා
සමහර වෙලාවට Connect උන ගමන් Disconnect, Remove වෙනවා
අම්මා ගහන තරමට රත් වෙනවා.
පට්ටම Slow ඕයි. එපාවලා ඉන්නෙ
Upload Speed එක උපරිම 2KB යන්නෙ
warranty තියෙන්නෙ තව මාසයයි.
කරුමෙ කියන්නෙ වෙන PC එකකට ගැහුවම දවස් දෙකක් තුනක් හොදට වැඩ. ඊට පස්සෙ ඒ PC එකෙත් මේ විදියටම ලෙඩ!
ඉතින් කොහොමද මාරු කරන්නෙ?
අනිත් Dongles මගෙ PC එකෙත් එලට වැඩ.
My Fcuking Dongle!

මේක මාරු කරන්නෙ කොහොමද?
ඇතුලෙ Spark උන පාරවල් නැති වෙන්න පුච්චන්න පුලුවන්ද?
උදව් කරපල්ලා..

හරි ගිය නිසානේ කියන්නේ.......!!
වීදුරුව දාලා කොයි කාලෙද බං.....!!