අනේ බන් හිරුනිකට චන්ද එන්නේ හිරුනිකගේ පෙනුමට නැතුව හිරුනික දේශපාලනේ ගැන දන්නා ඇටයක් නැහැ :rofl::rofl: අනික එකී පැන්නේ දුමී එක්ක තියෙන තරහට :rofl::rofl: ඕකිට මමනං එදත් කැමති නැහැ අදත් කැමති නැහැ ලොල් :D:D
තිස්ස අත්තනායක වගේ UNP එකට පනදීගෙන හිටපු මනුස්සයෙක් UPFA ආවා කියන්නේ unp එකට අඹ සරණයි බන්...