Guitar එකක් ගත්ත මචන්ලා. මට class යන්න වෙලාවක් නම් නැහැ බන්. ගෙදර ඉඳල තනියම practice කරන්නේ. මට දන්නා කට්ටිය guitar තනියම ඉගෙන ගන්න පුළුවන් videos සහ link වගේ දේවල් පුලුවන්නම් මේ thread එකේ දාන්නකෝ? 
Beginners Lessons තමයි ඕනේ කරන්නේ. 
උදවු කරන හැමෝටම සලකනවා. 

Beginners Lessons තමයි ඕනේ කරන්නේ. 
උදවු කරන හැමෝටම සලකනවා. 
good luck puluwan deyak nam kiyala dennam k


