මේකයි බන් මමනන් කියන්නෙ. රත්තරන් කියන කතාවේ ඔක්කොම ඇත්ත නොවුනත් තරමක් ඇත්ත. ඕන කෙල්ලෙක් කැමතී සැපට ජීවත් වෙන්න. හැබැයි සමහර කෙල්ලො කොච්චර සැපට ජීවත් වෙන්න ආස උනත් කොල්ලට තියෙන දෙයින් සෑහීමට පත් වෙන ජාතියෙ අයත් ඉන්නව. ඒත් උඹෙ පැත්තෙන් ගත්තාම කෙල්ලගෙ වැරැද්ද තමයි ඔය ගෙදර වැඩ කරන්නැති එක බන්. මෙතන...