අඩෝ ඊරිසියාකාර යකුනේ උඹලාට මේවා දිරවන්නේ නැද්ද? කොටි බටහිරවාදි යුඑන්පි කාරයෝ.
උඹලගේ ඇහේ කටු අනිනවා වගේ නේද? බලපන් මේවා ගෙනාවේ රටේ දියුණුවට
උඹලාගේ බස්ගාස්තු වැඩි වුන හින්දා චෝගම් එකෙන් පස්සේ පුද්ගලීක ටැක්සි සේවයක් යොදවනවා.
ඉතා සහනදායි මුදලකට එතකොට තේරෙයි මේ ආණ්ඩුව දේශප්‍රේමින්ට සලකන හැටි...