මගේ පෞද්ගලික අදහස මේකයි
බෞද්ධාගම අනුව සත්ව මාංශ අනුභවය පැහැදිලිවම සත්ව ඝාතනයට අනුබල දීමක් නිසා ඒක අනිවාර්යයෙන්ම පවක් වෙනවා....හරකද, ඌරද, කුකුලද, මාළු ද කියල නෑ...හැම සතාම එකයි
සමහර අය තමන්ගේ මස් කෑම සාධාරණීකරණය කරන්න බුදුන් වහන්සේ මස් අනුභව කරා කියල මත ඉදිරිපත් කරනවා....ඒක පැහැදිලිවම බොරුවක්...