කුල් වතුර බිව්වම පිළිකා ඇතිවෙනවද කියලනං දන්නේ නෑ...
හැබැයි කෑම කාල හොඳ රස්නේ වතුර එකක් බොන එකනං හොඳයි කියල දන්නව.....ආමාශයේදී මොන බීමක උනත් උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට ආවට මචං ඒ එන්න කලින් සිද්ධ වෙන ක්‍රියාවලිය පස්සෙ ආහාර ජීර්ණය වෙන විදියට බලපානවා...
විශේෂයෙන් තෙල් සහිත ආහාරයකට පස්සෙ දෙහි බින්දු...