1. kaushala1988

    දෙකක්ම තියෙනවා 18+

    nedakin wanacharaya +6
  2. kaushala1988

    අතිශයින්ම කොල්ලන්ට පමණයි!

    අපි දෙන්නටම මාර හැපී
  3. kaushala1988

    හම්බයෝ අපිට කෙළවල ඉවරයි.

    ඇයි මේ ළඟදිත් එක වේ*ගෙ පුතෙක් කිව්වෙ 7500ක් අරගෙන තුන්දෙනෙක් යන්තං නඩත්තු කරගනිං කියල....ඌ නොකිය කියන්නෙත් ඔය කතාවම තමයි මදි මදි තව හදපන් .... ඉස්සර ගෑනු ළමයි දහය දොළහ හැදුවෙ....
  4. kaushala1988

    එළුවෙක්.....

    අයියෝ අව්ලක් නෑ බං...ඕව මොනවද ..නැට්ට පිටින් අලි මැරෙන්නෙ :)
  5. kaushala1988

    අන්ත්‍රාවයි...!

    බම්ප්
  6. kaushala1988

    එළුවෙක්.....

    රිපෝස්ට් නෙවේ බං කොපි - පේස්ට් :lol::lol::lol: http://www.elakiri.com/forum/showthread.php?t=1380836 මගේම ත්‍රෙඩ් එකක්.... අයියෝ සල්ලි :baffled:
  7. kaushala1988

    Wedding of Narmadha & Janaka

    :yes::yes::yes:
  8. kaushala1988

    මාලිoග

    අනේ මන්ද මචං....මමත් ගාල්ලෙ..පොර ගැන නිතරම අහන්න ලැබෙනවා..මාලිංගව අදහගෙන වගේ හිටපු එකෙක් මමත්....හැබැයි පස්සේ මිනිහ ගැන අහපු කතාවලින්නම් මිනිහ ගැන තිබ්බ ප්‍රසාදය ටික ටික අඩු උනා.... කොහොම උනත් රටට ඔය කුණු දේශපාලුවන්ට හිතන්නවත් බැරි තරම් කීර්තියක් ගෙනාපු කොල්ලෙක් නිසා උඹ කියන කතාව හරි වේවා කියල...
  9. kaushala1988

    Wedding of Narmadha & Janaka

    විකුනපන් උඹේ බස් ටික....පාරෙ යන මිනිස්සුන්ගෙ ජිවිතත් බේරෙනවා ...උඹේ මගුල ගන්නත් ඇහැකි :P ;)
  10. kaushala1988

    Wedding of Narmadha & Janaka

    මොනව කොරන්නද බං....චාම් කියන වචනෙ අහල නැති මිනිස්සු නෙව :no:
  11. kaushala1988

    තොපි මොනවද මේ කලේ ?

    කොන්ග්‍රජුලේසොන්ස් වේවා !!!
  12. kaushala1988

    මාලිoග

    පාරෙ ක්‍රිකට් ගහන කොල්ලො පාදඩ පන්තියේනං ඉහළ පන්තියේ අය කියන්නෙ ක්ලබ් වල ක්‍රිකට් ගහන කට්ටියද ? ඒ කියන්නෙ සල්ලි නැති දුප්පත් කොල්ලො පාදඩයෝ ? අපිත් පාරෙ ක්‍රිකට් ගහපු පාදඩයෝ තමයි....යකෝ ක්ලබ් වල නෙට් ඇතුලෙ ක්‍රිකට් ගහල ඒ ආතල් එක ගන්න බෑ..... මොන අමන කතාවක්ද ? ඒ වගේම ආණ්ඩුවෙත් ලොකුම වැරැද්ද තමා...
  13. kaushala1988

    ලක්දිව සැඟවුණු ඉතිහාස තතු...

    සිරා මචං....හුගක් වටිනව
  14. kaushala1988

    ►කොල්ලන් ගැන කරුණු 50ක්◄

    සමහර ඒවනං හරියටම හරි නෑ...ඒත් හුඟක් ඒව හරි +6
  15. kaushala1988

    මම ගැන හදපු චිත්‍රපටියක්

    එළ රෙප් බැලු බං

    No contents