ඕක ලොකු වැඩක් ද බන් රෙද්ද කොඩිත් අරන් ගිහින් ගොබ්බ සින්ඝලු ..මමත් ගිහින් තියනවා යකෝ කේලාශ් ගැන කියනවා නම් එකට නගින්න බැරි එකේ පිහිටීම නිසා නගිනවානම් dril කරලා කේබල් දාන්න ඕනේ අනික පට්ට විදිහට හිම කුණාටු තියනවා සර්පා ලත් එන්නේ නැ ..පිටින් යන කෙනෙක්ට ඕක නගින්න බැ ලෝකල් උන් නගින්නේ නැ ආගමික හේතු...