මම ඔක්කොම apple product use කරන්නේ නමුත් ස්මාර්ට් වොච් ගැන කියනවා නම් ..මම apple watch එකක් ගත්තා නමුත් දවසයි චාජ එක තියෙන්නේ (මුල්ම කාලේ ආපු ඒවා) ඉතින් මම අරන් මාසෙන් අයින් කරා ..ඊටපස්සේ ඉන්ටර්නෙට් පීරලා පීරලා හෝයල හොයල අන්තිමට ගත්තා කෑ .චීනගේ හුවාවී watch GT කියල අටමගලක් ..සුපිරි බඩුවක් මාසෙට...