1. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බම්ප්
  2. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ මුං එකෙක්වත් මේ ගැන කතා කරන්නෙ නෑනේ රෙද්ද යනවා නම් දැන්මතියා කතා වෙන්න ඕන :sorry::sorry::sorry:
  3. Gccamila

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    මේ මචං රතිඤ්ඤා නැද්ද :lol::lol::lol::lol::lol::lol:
  4. Gccamila

    රටක් දියුණුවෙයිද ඉතින්

    ගෙදර නින්ද ගියොත් ඇරෙන්න වෙන කිසිම තැනක නින්ද යන්නෙ නෑ බං මට නම්
  5. Gccamila

    SIRASA should be Banned

    ඊට කලින් TNL එක පොඩ්ඩක් බලලා ඉන්නකෝ රෑට නිව්ස් බලන්න
  6. Gccamila

    නිදහසේ නිදාගන්නවත් නැහැ.

    තාමත් ඌ කෝල් කරනවද බං
  7. Gccamila

    Galana Ganga - Ravi Jay ft. Charitha Attalage (Remix)

    Original එක තමයි පට්ට
  8. Gccamila

    බඹරගේ සහෝදරයා Honda JADE 250

    :love::love::love::love::love::love::love:
  9. Gccamila

    Jayani Alahapperuma

    ඩිස්කවරියට විතරමයි හිත ගියේ
  10. Gccamila

    සුපිරි බස් වැඩ්ඩො දෙන්නෙක්

    CTB කාරයා නම් මොනා උනත් ඇතුලෙ යන මිනිස්සුන්ට දෙයියෝ සිහිකරෝනවා ඩ්‍රයිවරයගෙ දෙමව්පියන්ටත් පිං දෙනවා ඇති :lol::lol::lol::lol:
  11. Gccamila

    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    ටවුන් එකේ කඩවල් වල ගහන කොත්තුව කාලා පහුවදාට කිසි අවුලක් නැතුව ඉන්න පුලුවන් නම් ලෝකේ ඕනම ජරා කෑමක් කෑහැකි. වාසනාගෙ කේක් එකක් පෙරේදත් කෑවා අවුලක් නෑ..
  12. Gccamila

    ලොකු ප්‍රශ්නය ක් මචන්

    ඇග්‍රිමන්ට් සයින් කරලා නැත්තම් කිසිම අවුලක් නෑ.
  13. Gccamila

    සිංහල උපසිරැසි කරමු

    ඉස්සර කලා බං..
  14. Gccamila

    අනෝදා තේ හදාගන්නේ මෙන්න මෙහෙමයි

    මචං ඔය හදා ගත්ත වතුර එක කොහොමද මාසයක් තියා ගන්නේ නරක් වෙන්නෙ නැද්ද
  15. Gccamila

    UNP දිනනවා

    ඕකම තමයි ඉතින් වෙන මොකාද :lol::lol::lol::lol:
  16. Gccamila

    බයියෝ_කපෝතියි ජයවේවා රනිල් සෑර්

    අඩේ කින්ඩජෝයි එක රු.5 කින් අඩු කරලා.. ඔබ තුමාට බුදු සරණයි මගෙ මහතාණෙනි..
  17. Gccamila

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    බම්ප් :lol::lol::lol::lol::lol:

    No contents