වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,388
    2,388
    113
    meke migara kiyala member kenek athi uta message ekak dapam:P

    ඌද ඕක කරන්නේ?මහ පොන්න වැඩ බන් ඕවා.කන බොන දේට වස දාන උන් මැරෙන්නේ ලේ බඩ ගිහින් කවදා හරි.නම් නම් මිගාර.:angry:

    මිනිහද ඕකේ අයිතිකාරයා ..පෙන්නපන්කෝ හොද කුණුහරුප දෙකක් කියන්න ...:angry::angry::angry::angry::angry:

    :P :P :lol::lol::lol: :sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මම ලංකාවේ ප්‍රසිද්ද වාසනා බේකර්ස් කේක් වගයක් කාල බඩේ අමාරුවක් හැදිලා දැන් දවස් ගානක් ..පස්සේ හොයල බලද්දී දැනගත්තේ එවුන් මහා පරිමානෙන් කේක් හදන නිසා ගොඩක් සරීරෙට අහිතකර කෙමිකල් වර්ග දානවලු ...ඉස්සර මුල් කාලේ නම් හොදට තිබ්බලු ..ගොඩක් අයට බඩේ අමාරු හැදුන කියල ආරංචි උනා ..කෙනෙක් කිවුවා බිත්තර වෙනුවට කේක් වලට වෙන කෙමිකල් එකක් දානවලු කියල ..එකනම් ඇත්ත බොරු දන්නේ නැ ...කොහොම උනත් මහා පරිමානෙන් කරනකොට ..හොදට ලාබ හම්බවෙනකොට...ජරාව දෙන්න පටන් ගන්න එක ලංකාවේ විදිහනේ .. කෝකටත් පරිස්සම් වෙලා හොයල බලන්න ... මෙහෙම වෙච්ච තව අය ඉන්නවනම් කියන්න ....

    වාසනා කේක් කන අයගේ අත්දැකීම් දැනගන්න 3,4,5 ආදී පිටු බලන්න..අම්මෝ ...:angry::angry::angry:

    mekanam boru wage bn :baffled: unge cake wala biththara katu tiyenawa bn. epa wenawa. dan gennema ne e nisa. okunge cake wala biththara katu hambune nethi dawasak nethima tharam :dull: :angry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මමත් දන්න එකෙක් කිව්ව ඔය සීන් එක. වාසනා කාරයෝ බිත්තර වෙනුවට වෙන chemical එකකුයි බටර් වෙනුවට කුඩකුයි දානවා කියලා. එක නිසාලු උන්ට ඔච්චර අඩුවට cake දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ. සීන් එක ඇත්ත වෙන්න ඇති. උන් බිත්තර ගනන් කාලවලදීත් එකම ගානට cake දෙනවනෙ. මගේ යාළුවත් pastry course එකක් කරල් දැන් pastry chef කෙනෙක් විදියට hotel එකක වැඩ.:confused::baffled:
    :baffled: ehenam sure ekata biththara danawa kiyala pennanna mun biththara katuth danawa. :dull:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බිත්තර වෙනුවට කේක් වලට වෙන කෙමිකල් එකක් දානවලු. danna ekek meke aththa naththa pahadala deepan.:confused::confused::confused:

    මචන්ලා දන්නා එකෙක් කියල දීපන්. EK එකේ බේකරි කරුමාන්තයට සම්බන්ද උන් ඇතිනේ.ඇත්තටම එහෙම එකක් තියෙනවද, ඒ කෙමිකල් එක මොකක්ද කියල.සයිඩ් එෆෙක්ට්ස් ගූගල් දෙය්යගෙන් වත් හොයාගන්න බැරියැ.:rofl::rolleyes::rolleyes::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    මචන්ලා දන්නා එකෙක් කියල දීපන්. EK එකේ බේකරි කරුමාන්තයට සම්බන්ද උන් ඇතිනේ.ඇත්තටම එහෙම එකක් තියෙනවද, ඒ කෙමිකල් එක මොකක්ද කියල.සයිඩ් එෆෙක්ට්ස් ගූගල් දෙය්යගෙන් වත් හොයාගන්න බැරියැ.:rofl::rolleyes::rolleyes::confused:

    Egg replacer / Egg substitute කියල ගූගල් දෙය්යගෙන් අහපන් :yes:
     
    • Like
    Reactions: CONCORDE777

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    මචන්ලා දන්නා එකෙක් කියල දීපන්. EK එකේ බේකරි කරුමාන්තයට සම්බන්ද උන් ඇතිනේ.ඇත්තටම එහෙම එකක් තියෙනවද, ඒ කෙමිකල් එක මොකක්ද කියල.සයිඩ් එෆෙක්ට්ස් ගූගල් දෙය්යගෙන් වත් හොයාගන්න බැරියැ.:rofl::rolleyes::rolleyes::confused:

    Yep there is a chemical
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,579
    113
    ගග අද්දර
    ඕකුන් එක පාරක් කේක් මිනි පුච්චන එකක පිච්චුව කියල කතාවකුත් ගියා... ඕව නම් ඇත්තද බොරුද දන්නේ නැහැ.
    වසනා කඩ කරන එවුන්ගේ ලොකු කම තමයි පෙන්නන බැරි, හරියට බැංකුවල වැඩ කරන උන් වගේ, අපි උන්ගෙන් නයට කේක් ගන්න ගියා වගේ ඔරවන් එන්නේ ... :rofl::rofl:

    ඕකුන් අලුතෙන් ෂොප් එකක් ඇරියම පට්ට රසට කේක් දෙනවා, කස්ටමර්ස්ල වැඩි උනාට පස්සේ අජුත කේක් දෙන්න ගන්නවා.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    උඹලා වාසනා කේක් වලට විතරයි ඔය කෙමිකල් දාන්නෙ කියලා හිතුවද? තොපි කන බේකරි අයිටම් ගොඩකට ඔව්වා දානවා. හයිකො කියන්නෙ කෙමිකල් එකක්ම නෙමෙයි, බටර් වලට ආදේශකයක්,. ඊට අමතරව පාවිච්චි කරන ඊස්ට් වර්ගය, තෙල් වර්ගය පවා සාමාන්ය තැන්වල බොහොම බාල වර්ගයේ එව්ව.
    ඔය පොශ් කියන එව්වගෙන් කිහිපයක් විතරයි මම දන්න විදිහට බටර් දාන්නෙ
    අනික් උන් දාන්නෙ මාගරින් වර්ග. ඒකත් බාල වර්ග වල එව්ව.

    අනික තමයි, උඹලා කන රෝල්ස් වලට දවටන බිස්කට් කුඩු කියන එකේ තමයි ගොඩක්ම විශබීජ තියෙන්න පුළුවන්. ඉතුරු වෙන පාන් ටික පූරණුව උඩ දාලා සති ගනන් මාස ගණන් තියලා ගොඩක් එකතු කරගෙන ඒක කුඩු කරගන්න මහ නසරානි ක්‍රම පාවිච්චි කරල තමයි ඔයාලට බිස්කට් කුඩු හදලා දෙන්නෙ...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    :shocked::sorry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ටවුන් එකේ කඩවල් වල ගහන කොත්තුව කාලා පහුවදාට කිසි අවුලක් නැතුව ඉන්න පුලුවන් නම්
    ලෝකේ ඕනම ජරා කෑමක් කෑහැකි.
    වාසනාගෙ කේක් එකක් පෙරේදත් කෑවා අවුලක් නෑ..
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ටවුන් එකේ කඩවල් වල ගහන කොත්තුව කාලා පහුවදාට කිසි අවුලක් නැතුව ඉන්න පුලුවන් නම්
    ලෝකේ ඕනම ජරා කෑමක් කෑහැකි.
    වාසනාගෙ කේක් එකක් පෙරේදත් කෑවා අවුලක් නෑ..

    :D:D:yes::yes:
     
    Arrow_me

    Junior member
  • Feb 12, 2017
    73
    20
    8
    අනේ බන් කුණු උන කේක් කෑවම කොහොමත් ඔහොම වෙනවා..