1. Gccamila

    ට්‍රයල් හෙල්ප්

    වාහනයක් පැදගන්න බැයි නම් ලයිසන් නොගෙන හිටපියව්. ඔහොම හොරට ලයිසන් ගත්තු උන් තමයි ආතක් පාතක් නැතුව එලවලා මිනිස්සුන්ව යටකරන්නේ. :rolleyes::rolleyes::rolleyes:
  2. Gccamila

    Back of God!

    දෙයියගෙ නාරාහෙන්පිට
  3. Gccamila

    අයියො පොඩි එකා

    මෝඩ හු#න්නලා. හරි වැඩක් කලා කියලා හිතාගෙන ඇති
  4. Gccamila

    ලංකාවේ පොල් වල මිල ගණන් 2010 වර්ෂයේ සිට 2018

    2017 දී රු85ට පොල් තිබ්බෙ කොහෙද බං. අපි 110ටත් අරගෙන තියෙනවා
  5. Gccamila

    හාර්ඩ් ටෝක් පවරනු ලැබේ....

    උබම ඕක කරගෙන පලයන් බං දිගට වටිනවා
  6. Gccamila

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    ඒ නංගි බබා කුලියට හිටියේ බං. අපි පොඩි කාලෙම එයා මාව දාලා ගියා වෙන දිහාවකට :confused::confused::confused:
  7. Gccamila

    ට්‍රයල් හෙල්ප්

    අනික ඉතින් බං උබට ට්‍රයල් ගහන්න ගිහින් ලැජ්ජ වෙන්න කිසිම හේතුවක් නෑනේ.. කොල්ලෝ ඉන්නේ ඕන තරම්. ඇහැක් එහෙම ගහලා කාව හරි කොල්ලෙක්ව යාඑ කරන් සේප් එකේ හිටාන්.
  8. Gccamila

    ට්‍රයල් හෙල්ප්

    එහෙම කියලා දවස් නෑ බං. ලර්නස් එකෙන් එන්න කිව්ව දවසට අනිවා පලයන්. මම කිව්වේ සමහරක් දවස් වලට කට්ටිය වැඩියි
  9. Gccamila

    දෙවියෝ

    ඉන්දියාවට ඒලියන්ස්ලා ඉන්නවා.. අපිට සද දෙව්දූ ඉන්නවා නමෝ..ෂිවාම්හ..... :lol::lol::lol::lol::lol:
  10. Gccamila

    Accident.....

    වාහනේ ඉස්සරහත් චොප්පං පස්සත් චොප්පං :lol::lol::lol::lol::lol:
  11. Gccamila

    ට්‍රයල් හෙල්ප්

    ලයිසන් අරගත්ත හැම එකාම ස්ටේජ් වලට නැගපු උන් නෙවෙයි මනුස්සයෝ.. ලර්නස් 5-6ක වගේ හෙන සෙට් එකක් ඉන්නවා වට කරගෙන අපි ගහන හැටි බලන්න. සමහරවිට තව අඩු වැඩි වෙන්න පුලුවන් දවස අනුව තමා ඉතින්.. හොදට පුරුදු වෙලා ගියාම බය වෙන්න කිසිම හේතුවක් නෑ.
  12. Gccamila

    මොනවද බන් විහිලු.... කවුද මෙවට උපදෙස් දෙන්නේ &

    ඒක නම් දීලා තියෙනවා රිදෙන්නම :lol::lol::lol::lol::lol:
  13. Gccamila

    makala

    මනිමේකලා
  14. Gccamila

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    තව එකක් මතක් උනා මනෝකාය කතාව බලලා එහා පැත්තෙ ගෙදර නංගිත් එක්ක බොරුවට සෙල්ලම් කරන්න ගිහින් නංගිගෙ බෝනික්කව හොරකන් කරන් ඇවිත් ඒකට එක එක වයර් කෑලි අමුනලා මනෝකාය කරනවා. මනෝකාය කරපු බෝනික්කෝ තුන හතරක්ම තිබ්බා..මම පරීක්ෂණ කරලා ඒවට පන ගන්න හැදුවා. ඒත් වැඩක් උනේ නෑ. උන් මලා අන්තිමේදී...
  15. Gccamila

    හිරිකිතයි

    මටත් මේ දවස් වල එලි බහිද්දි මහා හිරිකිතක් දැනෙනවා වැස්ස නිසා
  16. Gccamila

    T shirt printing

    BUMP

    No contents