බඩු මාට්ටු නේද
:lol::lol::lol:
මගෙත් අැගිල්ලක් කැපුනා බං ගේට්ටුවක උලක පොඩිකාලේ.
පලවෙනි පාර ප්‍රයිවට් තැනකින් මැහුම් දැම්මා 7/8ක්. මැහුම් කපලා ඉවරවෙද්දි ඇගිල්ල නවන්න බෑ.
පස්සෙ ඉස්පිරිතාලෙන් ඔපරේෂන් කරලා ආයේ මැහුම් දැම්මා 13ක්
ගොඩක් කාලයක් තිබ්බා ඇගිල්ල හිරි ගතිය..