සුපර් මෑන් වෙන්න පට්ටම පිස්සුවක් තිබ්බා පොඩි කාලේ. රෙදි කෑලි පිටේ එල්ලගෙන උඩක ඉදන් බිමට පයිනවා
සුපර් මෑන් බලයක් එයි කියලා හිතලා.:lol::lol:
පොඩි කාලෙ ප්ලේන් එකකින් රට යනවා කිව්වම හිතාගෙන හිටියේ වලාකුලු වලින් එහා වෙනම ලෝකයක් තියෙනවා කියලා.ප්ලේන් එක ටික වෙලාවකින් වළාකුඑ වලින් වැහුනම මම හිතුවේ ඒක...