1. djfordj

    Why Italian Resturents Fail in Dubai

    ලොලේ් ලොල් ! tfs
  2. djfordj

    Shazam නම් සුපිරියි බං !

    Shazam නම් සුපිරියි බං ! මේ android app එකෙන් සිංහල සිංදුත් identify වෙනවා නෙ...මරැ බං.... උන්ගෙ database එක නම් පට්ටයි :cool:
  3. djfordj

    Sinhala names in English

    That makes sense. Thanks !
  4. djfordj

    Sinhala names in English

    May be that's the point Could you please elaborate your answer ?
  5. djfordj

    Sinhala names in English

    :) දිග අඩු කරන්න වෙන්න ඇති නේද ? ඒත් ගල්කැටිගොඩ galketigoda කියල ලියන්නෙ නැතිව t වෙනුවට double t දාලා දිග වැඩි කරන්නෙ මොකද දන්නෙ නෑ thanks අලහකෝන් - alahakoon :rofl: Thanks මචංලා. :rolleyes: :rofl::lol:
  6. djfordj

    Sinhala names in English

    දන්න අය කියන්න මේ නම් English වලින් ඇයි මෙහෙම ලියන්නෙ කියලා.… පනිදු - Panindu ඇයි මෙතන d අකුරට පෙර n අකුර යොදන්නෙ ? මෙික Punidhu කියලා ලිව්වා නමි සිංහල නම් ගම් නොදන්නා කෙනෙක්ටත් (විදේශිකයෙකුට) නිවැරදිව කියවන්නත් පුලුවන් නේද? කරැණානායක - Karunanayake අගට a නොයොදන්නෙ කරැණානායකා ලෙස කියෙව්වොිත්...
  7. djfordj

    අසරණී

    Great job
  8. djfordj

    මේ එළකිරියේ කව්රු වගේද?

    Taste like shit …Turn it around - ලොලේ ලොල්
  9. djfordj

    Toyota Dolphin

    තෑන්ක්ස් මචං ලා !! 6+ PS : IDG, FlyBoy වටේ ගිහිං එන්න ලු :(
  10. djfordj

    Toyota Dolphin

    කවුරැ හරි කියනවද Hiace වෑන් වලට ඇයි dolphin වෑන් කියල කියන්නෙ කියල ? Toyota dolphin කියල google කලත් එන්නෙ ලංකාවෙ site විතරයිනෙ..:dull::rolleyes:
  11. djfordj

    ‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට

    මගේ ඡන්දය ඔයාට රත්තරං💓💙💜💚💛💏💌
  12. djfordj

    How to make a chat system busy

    ආසාෙව බෑ. 😇👅
  13. djfordj

    Funny Youtube comment

    ‍‍🙌 ලොල් 🙌
  14. djfordj

    How to make a chat system busy

    :lol: :lol::lol:😁😁😂😃
  15. djfordj

    mokakda ganna hoda?

    android තියෙන එකක් ගනින්
  16. djfordj

    SLT Usage Meter

    :yes::dull: Uba parana package eke da ? Eketh limit ekak thiyenawa ban...Rs 3500 threshold eken passe 64kbps.:dull:
  17. djfordj

    Api Kamathima Ad eka x

    අරක තමයි
  18. djfordj

    SLT Usage Meter

    බලහන් බං මේ අලුත් usage meter එක නිසා එක session එකකට use කරපු ගානවත් බලාගන්න බෑ..slt නම් දැන් බල්ලට ගිහිල්ලා. SLT is a rocket with no fuel...damn it !
  19. djfordj

    SLT More GB අනේ මන්දා

    ආ එහෙමද:dull: Anyway මචං අඩු ගානෙ peak /off peak මගුල වත් අයින් කරලනෙ:rolleyes:
  20. djfordj

    SLT More GB අනේ මන්දා

    ඇයි බං මේකෙ තියෙන්නෙ එහෙම නෙ.. වැඩි කරපු කතාවක් නෙ තියෙන්නෙ කලින් 9GB ලු තිබුනෙ:baffled:

    No contents