Toyota Dolphin

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කවුරැ හරි කියනවද Hiace වෑන් වලට ඇයි dolphin වෑන් කියල කියන්නෙ කියල ?
    Toyota dolphin කියල google කලත් එන්නෙ ලංකාවෙ site විතරයිනෙ..:dull::rolleyes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කවුරැ හරි කියනවද Hiace වෑන් වලට ඇයි dolphin වෑන් කියල කියන්නෙ කියල ?
    Toyota dolphin කියල google කලත් එන්නෙ ලංකාවෙ site විතරයිනෙ..:dull::rolleyes:

    Issaraha shutter eka dolphin ge eye eka wage nisa ape un da gatta namak oka :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    me thiyenne original dolphin face.
    toyota__hiace_h15_half_long_box_1990_3_lgw.jpg
     
    • Like
    Reactions: djfordj

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    eka pata badichcha namak ban.. wahane hedaya nisai ehema kiyanne

    Issaraha shutter eka dolphin ge eye eka wage nisa ape un da gatta namak oka :lol:

    කෑප්ටන් Jack Sparrow;16291446 said:
    ඒ ලංකාවේ මිනිස්සු දාගත්ත නමක් මචං.
    Toyoya Hiace LH 113/ LH 114 කියල හොයපන්. ඔකේ modlez ගොඩක් තියෙනවා.

    අස්සරහ මූනයි හැඩයයි ඩොල්පින් ලුක් එකක් තියෙන නිසා අපේ අය හදාගත්ත නමක්.

    me thiyenne original dolphin face.
    toyota__hiace_h15_half_long_box_1990_3_lgw.jpg


    තෑන්ක්ස් මචං ලා !!
    6+
    PS : IDG, FlyBoy වටේ ගිහිං එන්න ලු :(
     
    • Like
    Reactions: kinkon

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ai ban attanayaka wagon..vw rupavahini model,kane mail car eka :) aa thawa town ace lotto model eka.. :)

    attanayaka wagon kiyanne rohana wijewera use karapu car model eka miniha mareddi hitiye attanayaka kiyana namin

    rupavahini model kiyanne jatika rupavahiniye mobite telecast kare e kale oya van model eka..

    kane mail kiyanne car eka pitipasse depaththe minihekge kanaka mail wage thiyena nisa..

    townace lotto kiyanne..issara apu Lotto kiyana ticket eka wikunanna gamak gakam town ekak gane giye me van eka nisa...matakada? :)
     
    • Like
    Reactions: djfordj