මම ඔතන දාල තියන හැම Anti-Virus එකක්ම වගේ පාවිච්චි කරලා තියනවා AVG, Avest නම් කිසිම වැඩක් නැහැ Virus, Spyware ආව පාර මම Kaspersky, Bitdiffender පාවිචිචි කරන්න ගත්ත. Kaspersky, Bitdiffender තමයි මම පාවිච්චි කරපුවයින් හොඳම virus signature database තිබ්බ ඒවා ඒත් ඉතින් PC එක පට්ට විදිහට slow වෙනවා...