මෙහෙමයි අනාගතය හරියට කියන්න පුලුවන් ජගතෙක් මේ ලොකයේ නැහැ මැතකදිත් අපි දැක්කා ඔය ආනාගත කියන්නන් පච වුන හැටි
සමානයෙන් දෙයක් වුනාම එකට ගැලපෙන විදිහට කරුණු එකතුකාන එක කරන්න ලෙහෙසියි දැන් ඔය ජය ලැබුවේ වසර 66 කින් පසුව නම් ඔක දෙකෙන් වැඩි වෙන විදිහකුත් කියන්න .... ගොඩාක් අය දෙයක් වුනාට පසුව මම මේ...