1. Y2K

    Burger King is here...

    McDoland is the best
  2. Y2K

    දවසෙන් ගිහින් එන්න යන්න හොද HOTEL එකක් නැද්ද?

    as far as I know there are some hotel providing lunch with pool facilities (without a room) for 2,500 / - per person contact wadduwa blue waters hotel
  3. Y2K

    Kick Ass 2 2013 BRRip - COOLKASUN-

    මෙකෙ පලමු එක බැලුවා පට්ට කතාව .... 2 හොදයිද? අර කෙල්ල නම් මරු නමුත් එයා දැන් ලොකු ළමයෙක් නෙ
  4. Y2K

    What Are The TV Shows You watch every week?

    මචන් මම වැඩිය TV Series බලන්නෙ නැහැ මොකද සමහර එවා මෙලො රහක් නැහැ මම Prison Break S01බැලුව එකනම් හොදයි, ඉස්සට Robin hood, Flash, spellbinders,Mind your language, X-files,Friends වගේ එවා බැලුව අන්න stories මෙක තමයි මගෙ Taste එක ඉතින් මට Recommendation ඒක්ක් දෙන්න දැන් තියෙන මට ගලපෙන එවා මොනවාද...
  5. Y2K

    Dialog Tv Rent eka wadi kara atha...

    appa 288 + VAT oh my god
  6. Y2K

    ජනශක්ති හිඟන්ෙනා

    පට්ට කතාව මම ඇස්දෙකෙන් දැකලා තියෙනවා මිනිස්සු බොරුවට claim කරනවා හැප්පුනා විදිහට වහනේ තියලා
  7. Y2K

    ජනශක්ති හිඟන්ෙනා

    අනීවා මචන් ඔය පස්සෙන් කැහැගන අය උසාවියේ කුඩුවට නැගලා සාක්ශි දෙන්න එන ඉඩකඩ අඩුයි අනික ඔබේ Lawyer අහන හරස් ප්‍රශ්න වලින් කොලුවා ආනාත වන්න පුලුවන් අර කිව්වා වගේ දාපන් ලොකු ගානක් ඉල්ලලා නඩුවක් අයෙත් ජීවිතයට අමතක නොවෙන්නම ශ්‍රි ලාංකාවේ ගොඩක් නීතී තියෙන්නේ පාරිබොගියාට වාසි වන්නට නොවිම කනගාටුවට...
  8. Y2K

    ජනශක්ති හිඟන්ෙනා

    අනිවා මේ Plot එකෙ මිලග අදියත් මුන් ලැස්තිවෙලා ඇති අර කිව්වා වගෙ බොරු සාක්ශි කාරයෙක්ට 50,000 දුන්නා නම් ඇති අද තියෙන ආර්තික ප්‍රශ්න හමුවේ මිනිස්සු ඔනැම බලුවැඩක් කරන නිසා. නමුත් මම හිතන්නෙ ඕබට නිතීයෙන් පිහිට පතන්න වෙනවා වෙන රටකනම් නඩු කියලා දිනන එක එතරම් අපහසු නැහැ නමුත් ලංකාවේ හැටි අමුතුවෙන්...
  9. Y2K

    CIMA ගැන ඕන දෙයක්

    Operational level eka class yanne nathuwa study text, revision kit eken goda daganna puluwanda? P1 - Performance operations CIMA Official study text eka nadda ka lagawath? (PDF format)
  10. Y2K

    iPhone5_ ලාබයිද~පාඩුයිද

    Iphone are over price but design and all perfect mchan try 5c with colors
  11. Y2K

    Toyota yaris Rs. 2,975,000

    I owned Yaris its a good car but not a luxury car 2013 New Yaris is much better one
  12. Y2K

    DEBIT CARD OR CREDIT CARD

    කෙටියෙන්ම කියනවා නම් Credt Card එකෙන් වෙන්නෙ ණයට කන එක, Debit Card එකෙන් කන්නේ තමන්ගේ සල්ලිවලට :lol: හැබැයි Credit කාඩ් එකෙන් Fraud එකක් වුනොත් එක Insurance covered කියලා Promote කරනවා බැංකුවේ උදවිය නමුත් හොදම දේ තමයි Debit Card පාවිචිචි කරනවා නම් එකට වෙනම ගිනුමක් තියාගන්න එතරම් ශේශ්යක් නැතිව...
  13. Y2K

    Need TV series

    මට TV Series ගන්න ඔනැ .... මම දැක්කා Thread එකක් තියෙනවා පොඩි ගානකට කොපි කරලා දෙන දැන් මට හොයාගන්න බැහැ ඒ ත්‍රඩ් එක pls help me
  14. Y2K

    Google Nexus 7 help

    appoi ...
  15. Y2K

    Google Nexus 7 help

    Google Nexus 7 (2013) TAB එක ලංකාවේ විකුන්න තියෙන්නෙ කොහෙද? කීයක්වෙයිද ?
  16. Y2K

    HCL ME U1 tablet for Sale

    HCL ME U1 FOR SALE !!! HCL ME U1 tablet that runs on Android 4.0.3 (Ice Cream Sandwich). It has 7-inch (800 x 480 pixels) capacitive touch screen display and has a 1GHz processor. It has 512MB RAM, 4GB internal memory that is expandable up to 32GB (8GB memory card included) Price: 13,500...

    No contents