අපේ කට්ටිය අදාල නැති දේවල් වලටම තමා දගලන්නේ. මේක ෆෝරම් එකක්නේත ඔන ජාතියක අපි වගේ පිස්සන්ට මේකට එන්න පුඵවන්. අපි කැමති දේම මේකේ වෙනවා කියන්න බැහැ.
GT අපෙන් සල්ලි අරන් නෙමෙයිනේ කිරිය රන් කරන්නේ. ඒක නිසා අපි අනුන්ගේ ඉඩම්වල මායිම් හොයන්නේ නැතිව. හිටියානම් හොදයි.
අනිත් දේ තමයි ආගමයි සංකෘතියයි...